රෙද්දේ රෙවිලා ඉන්න ලංකාවට මේ වෙනකොටත් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඛණිජ තෙල් මිලට ගැනීම විශාල ගැටළුවක් වෙලා ඉවරයි. ලෝකෙම පෙට්‍රෝලියම් වලින් ඈත් වෙලා පුනර්ජනනීය බලශක්තිය දිහාට යොමුවෙන මේ කාලේ, ලංකාවටත් ඒ පැත්තට අඩිය තියන්න පුලුවන්ද කියලා සාදාරන විග්‍රහයක් කරමුද?
ඩබ්. ඩී. විමලසුරේන්ද්‍ර මහත්තයාට පින්...