මචං ලෝකෙ ඉන්න හැම හාල්පාරුවම කියන ඒවට ප්‍රතිචාර දක්වන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. එහෙම කරොත් ආණ්ඩුව තමයි නෝන්ඩි වෙන්නෙ. අනිත් එක ඌට නැති වැදගත්කමක් හම්බවෙනවා.
යුද්දෙ කරනකොට ආවෙ මේ වගේ කාඩ්බෝඩ් වීරයන්ගෙ බලපෑම් නෙමෙයි. UK, US, France, Canada වගේ රාජ්‍ය ත්‍රාන්තික මට්ටමෙන්. ඒව නියමෙට...