සිරාවට ....
පුදුම චින්තනයක් තමා තියෙන්නේ....ඒ වගේම ඒ කාලෙ යථාර්ථවාදීව නිරුපනය කරන්න ඕන හැම දේම (sex,blood,incest) කිසිම බයක් නැතිව යොදාගෙන තියනවා...මිනිහ කතා කරද්දී පොඩි ළමයෙක් වාගේ...එත් පෑන හසුරවද්දී ....:no:
මන් මේ බලන් ඉන්නේ ලංකාවේ කවුරු හරි මේ පොත් පෙළ පරිවර්තනය කරන්න ඉදිරිපත් වෙයිද...