1. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    යකෝ පැයකට විතර කලින් දැපුවා දැන්නේ කියවන්නේ.
  2. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    අයියෝ ඇයි ඒ. සසියා ලිද ඇතඇරලා එයි. :lol::lol::lol:
  3. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඒකනේ කියන්නේ. මේකේ දැන් කොටු කොටු දාන්න වෙනවා. :lol::lol::lol:
  4. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔව් වැස්සට තෙමිලා අව්වට වේලිලා මේ ටිකේ වෙනස් වෙලාලු. :lol::lol::lol:
  5. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    පැටියා රේඩියෝ ෂෝ එකක් කරන්නේ නෑනේ. :P:P:P
  6. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    බෝතලේ කෝ ඉලව් සෝමේ
  7. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    එහෙනම් කමක් නෑ. මම බය වුනා ඔයා කියලා. :P:P:P
  8. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    මට හෙන ගැහුවොත් ගෙදරට බෝම්බයක් තැපෑලේ එවනවා. :P:P:P
  9. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔයා මේ වගේද හිනා වෙන්නේ. :P:P:P
  10. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    මොන ලව්ද අනෙ මේ සෝමෙට පිස්සු ..:growl:
  11. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔව් දෙනවලු.... :yes::yes::yes:
  12. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    මම රේඩියෝ එක off කරා.
  13. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    කසුන් අය්යා පැටියෝ.......................... මට දෙන්නකෝ " විජේරාමෙට වහින්නැතිව " සින්දුව ඉක්මනට ඕනේ මම දැන් යනවා..:frown: කවුරුවත් එකතු කර ගන්නේ නෑ සින්දුව අහන්න..:frown: මම තනියම අහනවා..:frown:
  14. ModelSriLanka

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    list 1කේ තියනවා කියලා දෙනවා. මොන බොරැද බන්.

    No contents