1. SANJEE

    EK Married Club-6

    දන්නේ නෑ..... එන්න හදනවා හදනවා පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ...... මිනිහට හරියට ඇස්වහ කටවහ ලු ඌ වැඩ පෙන්වන නිසා අනිත් එවුන්ගෙන්........ ඉතින් ගෑනිට ඇස්වහ කටවහ දුරු කරන්න වැඩ කරන්න බැරි වුනාලු..... ඒ නිසාලු මෙහෙම වෙලා තියෙන්නේ....... පවු අප්පා දුක හිතුනා මටනම්....... :rofl::rofl:
  2. SANJEE

    බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

    පිස්සු නැතිනම් ෂෝක් ඔය ගානට බජාජ් එකක් ගන්න හදන්නේ...... හොයලා හොයලා පරණ කාර් එකක් ගන්නවනේ ඔය ගානට.........
  3. SANJEE

    EK Married Club-6

    උගේ ගෑනි කියලා තියෙන එක දැක්කද මීඩියා වලට....? :rofl:
  4. SANJEE

    EK Married Club-6

    උඹ ස්ටේසමේ වැසිකිලියේ හොයලා බැලුවේ එහෙම නැද්ද........? :rolleyes::rofl:
  5. SANJEE

    EK Married Club-6

    අංක 1 - කෝ.ල. ෆෝන් එකටවත් ආන්සර් කරන්නේ නැත...... කුමක් හෝ හුට්ටප්පරයක් වී ඇත....... අංක 2 - සනීපයි නෙහ්හ්........ හැබැයි ඕක තියෙන්නේ ආණ්ඩුවේ පත්තරේ හෙඩිමේ..........
  6. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් කුකුලණි........ ක්ලබ් එකේ දොර වහගෙන මෙච්චර වෙලා තොපිලා කුමක් කරෙහිද......? 9.10 ඉඳං දොරට තඩිබානවා ඇතුලට එන්න දෙයියනේ කියලා ඔන්න දැනුයි පුළුවන් වුනේ.......
  7. SANJEE

    ඇන්ටනී

    රීපොස්ට්....... DJU9 උදේම දාලා තිබුනා.........
  8. SANJEE

    EK Married Club-6

    කොයි ගැට කිඹුලත් කියලා බහු වචන මොකෝ.......? :frown::frown: හිතුවද......? :frown::frown:
  9. SANJEE

    EK Married Club-6

    සදා සොත්ති භවන්තුතේ.........
  10. SANJEE

    EK Married Club-6

    නෑ නෑ දෙන්නෙක් නෑ ඉන්නේ සදා උඹ පමණි......... :P
  11. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-6

    රිවර්ස් කියෝපන්......... :rofl:
  13. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-6

    සැමියා බිරිඳගේ කිඹුලාය :oo: මායියාට ඇහුනොත් කලන්තේ දායි........
  15. SANJEE

    EK Married Club-6

    LLM........... :oo::baffled::confused:
  16. SANJEE

    EK Married Club-6

    ෂරි ෂරි තේරුනා...... ඒ කියන්නේ අපේ කුමා ගේ මුනත් බූරුවෙක් ගේ මුණ වගේ හුරතල්....... :yes::yes:
  17. SANJEE

    EK Married Club-6

    එතකොට අර ෆයිව් එස් ක්‍රමය යටතේ මුලින් විකියගේ ලට්ට ලොට්ට & දෙවනුව විකියා එලියට විසිවෙන්න හදන්නේ.......? :rolleyes::confused:
  18. SANJEE

    EK Married Club-6

    ඒයි කිඹුලයියේ අපේ කුමා බූරුවෙක් වගේද.......? :rolleyes::rolleyes::rofl:
  19. SANJEE

    EK Married Club-6

    උඹ එහෙම ඇරලා ඇරියට අපිට ඒකට කමෙන්ට් කරන්න බැරුව හිරවෙනවනේ හරියට අර ඇටිකෙහෙල ගිලපු උගුඩුවෝ වගේ......... :rolleyes:
  20. SANJEE

    EK Married Club-6

    ඉස්තුතියි......... ;):yes::cool::cool:

    No contents