1. SANJEE

    හිතා ගන්න පුළුවන් ද ????

    පට්ට ඈ....... 11+
  2. SANJEE

    හරෙකෙක් පස්සේ අලියෙක් පන්නය්

    ඇයි මේ ඇමතියා ගරාජ් නම්බර් තියෙන වාහනයක ඉන්නේ........ සේල් එකෙන් වාහනේ අරගෙන ගෙදර යනගමන් වෙන්නැති මම හිතන්නේ.......
  3. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-6

    මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ.......... :) හිහි පොඩි එකා කාලේ වලි වලට ආරාධිත අමුත්තා හැටියට සහභාගී වුනාට ලොකු වෙන්න වෙන්න ෆුල් සයිලන්ට් වුනා මම........
  5. SANJEE

    EK Married Club-6

    ආයේ කෙලින්ම ප්‍රින්ට් එකක්ම අරගත්තා....... ගොඩක් පිං කිඹුලයියේ...... මේක ත්‍රෙඩ් එකක් දාමු හැමෝටම දැනගන්න....... :)
  6. SANJEE

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    එල එල...... බස් රත්නේගේ ප්ලේස් එකෙන් ගත්තා කියන්නේ ආයේ ඉතින් හොර බොරු නෑ......
  7. SANJEE

    ~~~ශ්‍රි ලංකන් ඩී.වී.ඩී. පිචර් ~~~

    ඇරියා-51 නම පට්ටෙට ඇති......... රෙප්11+ මෙව්වා හොඳයි සමහර බස් වල ත්‍රිවීල් වල පිටිපස්සේ ලියලා තියෙන එව්වා දැක්කම........
  8. SANJEE

    EK Married Club-6

    හෆ්ෆටසිරි පිස්සු හැදෙනවනේ....... අන්න වැඩකාරයෝ....... අපි ඔය රෝල් ඒක කරානම් මෙලහකට අංගොඩ.......
  9. SANJEE

    What did apple really invent ?

    :lol: :lol: :lol: :lol: :lol: rep11+
  10. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::yes: මම කනිෂ්ට ශිෂ්‍ය නායකයෙක් විදියට හිටියා......... නමුත් ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කමට ඇප්ලයි කරේ නෑ මටම එපා වෙලා තිබුනේ ඒ හිටපු ටිකේ කාපු කට්ටට...... අධ්‍යාපන කටයුතු තනිකර අවුල් ශිෂ්‍ය නායක කම එක්ක.......
  11. SANJEE

    සුවදයි මුවේ මල් පැණි

    ඇඩ්රස් ලොස්ට් පට්ට එකෙත් උපරිම....... ඔන්න සැලකුවා වැඩේ පට්ට නිසා......... :)
  12. SANJEE

    EK Married Club-6

    මගේ පාසල් කාලෙදිත් මම විෂය බාහිර කිසිම දේකට යොමු වුනේ නෑ..... ඉගෙනීම ගැනමයි හිතුවේ....... ඒත් ඒකෙ තියෙන අවාසිය මට ඉස්කෝලෙන් අයින් වුනාමයි තේරුනේ...... :dull: විකිය කොහෙද ඉස්කෝලේ.......?
  13. SANJEE

    First Camera Phone Picture- බබා හම්බවුන

    පට්ට චාමිකයෝ....... මම ඔය විස්තරේ මිට කලින් පත්තරේක කියවලා තිබුනා...... ඒ මෙතරම් විස්තර එකේ නෑ....... ඔන්න පුළුවන් විදියකට සැලකුවා.......
  14. SANJEE

    EK Married Club-6

    අපි ඉස්කෝලේ යද්දී හිතුවද හිතෙනවද බං කවදාහරි අපේ ළමයි ඉස්කෝලේ දානකොට ඔව්වා අහයි කියලා....... :oo::oo:
  15. SANJEE

    EK Married Club-6

    සුදුසුකම් තියෙනවනම් ෂෝට් කට් වලින් යෑම හොඳ නෑ බං.......
  16. SANJEE

    EK Married Club-6

    අනේ ඉස්තුති නෙවෙයි ගොඩක් පිං එහෙම දෙයක් කරනවානම් අසරණ මේ අපි වගේ එවුන්ට.......
  17. SANJEE

    EK Married Club-6

    හායි හායි.......:cool:
  18. SANJEE

    EK Married Club-6

    ආහ්හ් කොක්කබාබෝ ඔක්කොටම වැහිබර සුභ උදෑසනක්....... :)
  19. SANJEE

    Samsung GALAXY S4 Zoom මෙන්න

    කැමරාවකින් කතා කිරීම........ මට පිස්සු හැදුනා මේක දැකලා මම යනවා ගෙදර රෙප් දීලම.........
  20. SANJEE

    EK Married Club-6

    උන් දෙන්න එක්ක බැලුවම සෑහෙන කල් තියෙනවදත් කියන්නේ එහෙනම් උඹලා අපි තාම ඉපදිලාවත් නෑ මිනි අයියේ........ මේ මම යනවා එහෙනම් හැමෝටම උදාවෙන මේ එකම රාත්‍රිය සුභ රාත්‍රියක් වේවා හැමෝටම......

    No contents