මට හිතෙන විදිහට අපි වරද්දගෙන තියෙන්නෙ මේක දිහා ආගම පැත්තෙන් බලන නිසයි. මොකද පව්/පිං කියන එක ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුලුවන්. නමුත් සාධාරන/අසාධාරන, හරි/වැරදි කියන එක එහෙම නෙමෙයි. ආගමික ශාස්තෲවරු මොකක් කිව්වත් ඒ කියන දේ හරිද/සාධාරනද කියල තමනුත් හිතල බලනව නං තමයි හොඳ. මොකද මම දන්න විදිහට බුදු...