1. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කෝ තොපි නිදිද ?
  2. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඒත් හීනෙන් තමා. ඇස් දෙක විතරක් දැකලා බය වෙන් එපා හැබැයි. :P:P:P
  3. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කට්ටිය ඔක්කොම ගිහින් ද?
  4. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    හීනෙන් තමා. හැබැහින් නම් වෙන්නේ නෑ මං ඉන්නකං. :P:P:P
  5. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    සස්ලිට් පැනියා
  6. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    තාම රෑ. උඹ තමා ඔය හීනයක් දැකලා ඉන්නේ. නැගිටපන්. මම යනවා. නැගිටලා ටිටීයව පරිස්ම් කරලා බලා ගනින් මම යන අතරේ. :lol::lol::lol:
  7. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උබෙන් තමා පරිස්සන් කරන්න ඕනේ. ඒකනේ එයා මගේ ගාවට වෙලා ඉන්නේ. :yes::yes::yes:
  8. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    හා. උඹ එහෙමවත් හිත හදා ගනින්. :P:P:P
  9. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඔව් අපි මැරි කරාම උඹ ඈත පලාතක ඉන්න එක හොදයි. :P:P:P
  10. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඔව් මනාලිව වෙඩින් එකට පරිස්සමින් එක්කගෙන එන්න දෙන්නම් උඹට. මට උඹව කොහොමත් විශ්වාසයිනේ. :P:P:P
  11. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මට මොකටද උඹට තමා ඕන වෙන්නේ. :no::no::no:
  12. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    පට්ටද කියලත් අහනවා. මරැ ත්‍රෙඩ් ටිකක් තියනවා. ලන්තේ සෙට් එක ඌව සුපිරියටම බයිට් කරා. :):):)
  13. ModelSriLanka

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අර පොඩි ලමයා. :):):)

    No contents