ඉඩම් බලතල නොදී,පොලිස් බලතල විතරක් දෙමු.ඉන්දියාවත් ශේප් එතකොට.හැබයි පොලීසිය කියන්නෙ බැටන් පොලු විතරයි.ආයුධ පාවිච්චියක් බෑ.ඊට අමතරව රාජ්‍ය සේවකයන්,වි.වි සිසුන් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යවන්න ඕනි.හමුදාව ට සාමාන්‍ය ජනතාවට මැදිහත් වීමක් කරන්න බෑ,නමුත් හැමතැනම බැරක්ක පිහිටවන්න ඕන.ඕක තමා මගේ අදහස කාටත්...