BCS Project Submission
ආයුබෝවන්,
පොඩි ප්‍රශ්ණයක් සාකච්ඡාවට දාන්න හිතුවා. BCS Project එක submit කරපු අය කවුද ඉන්නෙ? Project එක submit කරනකොට, Project Documentation එක (Project Report එක), සම්පූර්ණයෙංම print කරලා, Project files එක්ක Disk එකකට දාලා, කුරියර් කරලා යවපු අය කවුද ඉන්නෙ? එහෙම නොයවා...