මෙ ප්රශ්නයට උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් nobel මහත්තයා මෙක මෙ ත්රෙඩ් එකට අදාල නැති උනත්
මට කියන්න මගෙන් බහිරව ලොකයක් පවතිනවද කියල නැත්නම් මෙ හැම දෙම මගෙ පන්ච ඉන්ද්රියන් හා මනස එක්කරගෙන ඇතිවන මම හදාගත්තු ඇත්තටම නොපවතින ලොකයක්ද? කොටින්ම මෙ reply එකට reply කරන්න ඔබ (නොබෙල්)කියල කෙනෙක්...