අඩෝ සිරාවටම මේ කමෙන්ට්ස් කියොපුහාම මට ඇඩුන බන්ස්ලා... රශිය මට සෙට් උන එලම බොක්කක්.... මේ ඔන්ලයීන් ජීවිතෙ එළකිරිය නිසා මට ගොඩක් උන් හම්බුනා..... කිසිම වලියකට සම්බන්ධ නොවුනත් ගොඩක් උන් එක්ක ආතල එකට මරා ගත්තා... ට්‍රැවලර් ටීම් එක, පස්සෙ රේඩියො ටීම් එක ඔය ගොඩක් උන් මාත් එක්ක ෆිට් උනෙ මේ කිරිය...