1. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ පුළුවන්නම් 1ක් හරි කරපන්. :):):)
  2. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    sasliit හරි නරකයි
  3. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :):):) 1000 ගහනකම් වත් ඉදලා පලයල්ලා.
  4. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පුළුවන් නම් කරපන්. :lol::lol::lol:
  5. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කියලා වැඩක් නෑ. මූංව පොඩ්ඩක් ලිදට දැම්මම ගොඩට ගන්න බෑ. ලෙඩක් හැදුනත් ගොඩ එන්නේ නෑ. මේවා මේ සසියාගේ වැඩ. ලිදේ වැටිච්ච උන්ට ගොඩ ඒමක් නෑ. :lol::lol::lol:
  6. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කමක් නෑ ඌත් ආසයිනේ ලිදේ පනින්න. :lol::lol::lol:
  7. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    රේඩියෝ එක කරන්න ද? පුලුවන්ලු. :):):)
  8. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දුන්නා. :rofl::rofl::rofl: තාම නෑ.
  9. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි ඌට හරියනවාට උඹලා කැමති නෑනේ.
  10. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම ආයෙත් බැලුවා. උඹේ නම තියනවා. :):):)
  11. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ බන් dilrasanට විභාගේ නිසා ටික දවසක් රේඩියෝ කරන්න එන්නේ නෑලු. අනිත් අය කරනවා. :):):)
  12. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :):):) ලෙඩ කිය කිය පනින්නමයි හදන්නේ. ගොඩට ගන්න හැදුවට වැඩක් නෑ. :rofl::rofl::rofl:
  13. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ටැග් ගන්න උන් හොද ඒවා දාන්නෙත් නෑ. අපිට ගන්න තියන්නෙත් නෑ.
  14. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එයත් දැන් ලොකු ළමයෙක් එහෙනම්. :):):)
  15. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උබේ ඇස් පේන්නේ නෑ. හොදට බලපන්. ඔය ඉන්නේ. :):):)
  16. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා බන්. මුලින් ඇවිත් ඔය වගේ ඒව දාල යන කවුරැ හරි ඉන්නවා.
  17. ModelSriLanka

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙනම් උඹට එලිවෙනකම් කරත් ඉන්න පුළුවන්නේ. :):):)

    No contents