1. SANJEE

    EK Married Club-6

    අද කාලගුණ වාර්තාව අනුව බියගම, මාලඹේ හෝ නුගේගොඩ ප්‍රදේශ වලින් එකකට වහින්නේ නැතුව හෙන ගහනවලු....... පෙන හැටියට කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකියක් පලවෙනි වතාවට හරි යයි වගේ........ :rolleyes:
  2. SANJEE

    EK Married Club-6

    මම දන්නා හැටියට ඕකට කියන්නේ කිඹුලා ලිඳෙන් උඩට ඇදපු වතුර බාල්දිය උඹ නෑවා කියලා...... :P
  3. SANJEE

    EK Married Club-6

    එහෙනම් හෙට උදේට බලාගන්න පුළුවන් උඹේ කටවහ තියෙනවද කියලා......... :rofl:
  4. SANJEE

    EK Married Club-6

    අපිව දාලා ගියොත් තොට හෙ*ම ගහපිය.......... :angry::angry::angry:
  5. SANJEE

    EK Married Club-6

    ජිවතුන් අතර හිටියනම් අනිවා වෙනවා.........
  6. SANJEE

    EK Married Club-6

    එතකොට උඹ අර යුවරජ තුන්කට්ටුවේ මාමා ද වෙන්නේ..........? :rolleyes:
  7. SANJEE

    EK Married Club-6

    තව ටික දවසකින් බලාගන්න පුළුවන් වෙයි "ඇගේ වෛරය"............ :P
  8. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::rofl:;);)
  9. SANJEE

    EK Married Club-6

    :P:P:rolleyes:
  10. SANJEE

    EK Married Club-6

    අපි වගේ පොඩි එවුන්ට අංකල්ලා දෙන ආදර්ශද ඔව්වා........? :frown:
  11. SANJEE

    EK Married Club-6

    කොහේද......? කොහේ ගියත් ආයේ ඉක්මනින් වරෙන්
  12. SANJEE

    EK Married Club-6

    වෙළඳ දැන්වීම් සඳහා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අය කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න....... :P
  13. SANJEE

    EK Married Club-6

    ආහ්හ්හ් මිස්ටර් තරිස්.......... :) :) කොහොමද ඉතිං.........? :cool:
  14. SANJEE

    Dialog I35 Unlocked

    තාම ඔය ජාතියේ ෆෝන් එකක් අතින් අල්ලලාවත් නෑ මොකක්ද මේ ගැජමැටික් එක කියලා බලන්නවත්....... ඔන්න සැලකුවා......... ;)
  15. SANJEE

    EK Married Club-6

    කිඹුලාගේ ඉතින් හිත හොඳ වැඩි කම නිසා තමා මේ අවුල........ කොහොමහරි කියලා කියලා කියලා අනිත් එකාව වලෙන් ගොඩට ගන්න හදන්නේ උගේ තියෙන හිත හොඳ කමට....... :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-6

    මක්කැයි වෙන්නේ..........
  17. SANJEE

    EK Married Club-6

    :P:yes::yes::yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-6

    අර අලුත් කීල්ස් සොසේජස් ඇඩ් එක ගැන කිව්වේ අයියෝ......:oo::oo:
  19. SANJEE

    EK Married Club-6

    අනිච්චේ දුක්ඛේ කිව්වලු කොහොම හිටපු එකෙක්ද මේ රෙදි වේලන්නේ....... :rofl::rofl:
  20. SANJEE

    EK Married Club-6

    ඔබ ඇමතු අංකය මුණුපොත හා සම්බන්ධ නොවේ කිව්වා........ :oo::oo:

    No contents