1. ModelSriLanka

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    මම 7 ඉදන් හිටියා. මම හිතුවේ අද නෑ කියලා. දැන් ටැග් එකක් වත් නෑ.
  2. ModelSriLanka

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    ඒක මගේ ස්ටයිල්
  3. ModelSriLanka

    2012 Oct 23 - ElaKiri Radio ! - Request show with it's my style

    ටැග් නෑ යකෝ..............
  4. ModelSriLanka

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    අද රේඩියෝ නෑ වගේ බන්.
  5. ModelSriLanka

    Toyota F3R — style, performance and three rows of comfort

    ඔබටත් හිතෙන දේවල්. :P:P:P
  6. ModelSriLanka

    ඔයාලටත්_වහිනවද?

    ඔව් ඉතින් හොදට නිදිය ගන්න පුළුවන්නේ. :lol::lol::lol:
  7. ModelSriLanka

    ඔයාලටත්_වහිනවද?

    වහිනවා සීතලයි නම් තමා. හවසටමනේ වහින්නේ. වැඩ ඇරිලා එන්න වෙන්නේ නාගෙන තමා ඒක හින්දා. ඔයාල වගේ ගෙදරට වෙලා ඉන්න අයට නම් අවුලක් නෑ.
  8. ModelSriLanka

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    පොස්ටි 100ක් ම දාලා ඕන් මං දැන් නම් ඇත්තටම ගියා. :):):)
  9. ModelSriLanka

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    මුව අන්දල. :lol::lol::lol:
  10. ModelSriLanka

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    එළ එළ. දිගටම රේඩියෝ ඇහුවොත් 10000 ක් විතර ගහත හැකි.

    No contents