1. ක

    Viral News Site with Adsense Guide (සිංහල)

    ම‍ට නම් මචං සිරාවට 100$ක් හොයාගන්න බැරුව ඉන්නෙ :D
  2. ක

    Salary

    ලෝන් වලට කැපුනම අපිටත් ඔයිට අඩුයි බං :D :D
  3. ක

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    මචං පොඩි ගැටලුවක් තියේ.. මේකෙ hot water outlet එක අරං තියෙන්නේ උඩින් නේද? එතකොට වතුර level එක ඊට වඩා අඩු උනාම වතුර එන්නෙ කොහොමද?
  4. ක

    ග්‍රහලෝක ..තරු ..telescope එකකින් බලන්නේ කොහොමද ..

    මචං නිට්ටබුවෙ කෙ‍ාහෙන්ද ගත්තෙ? මටත් ආසයි එකක් ගන්න
  5. ක

    කොමිනිකේෂන්

    එලකිරි :D
  6. ක

    Recharge Online

    sampath vishwa :D
  7. ක

    කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

    මේක මම 2009දි ලියපු එකක් මමත් පුංචිම තැනෙන් පටන් ගත්තු කෙනෙක්, කොහොම හරි එතකොට මම 6 වසරෙ (1999) විතර ඇති, නිවාඩුවකට අම්මලත් එක්ක ගමේ ගියා.. ඒ පැත්තෙ අපි අදුරන ගෙදරකට ගියා, මෙන්න බොලේ තියෙනව අමුතුම භාන්ඩයක්.. ‍කොම්පියුටර් වල රූප දැකල තිබුනට එදා තමයි ඇත්තටම එකක් මේ තරම් ලගට දැක්කෙ.. කොහොම හරි...
  8. ක

    The Flash Help

    ඕකා Eobard Thawneගෙ පස්සෙනුත් පන්නනවා.. DC's Legends of Tomorrow එකේ පෙන්නනවා. පොරට Speedster කෙනෙක් දකින්න පුලුවං එයා speedforce පාවිච්චි කරනකොට විතරයි. නොසෙල්වී හිටියොත් උට detect වෙන්නෙ නෑ :)
  9. ක

    කැමතිම මෙනූ එක

    පොල් සම්බෝලයි, මාමයිටුයි බතුයි :P:P:P:P:P
  10. ක

    ඔරලෝසු හදන්න

    bump machan:yes::yes:
  11. ක

    නීරෝගේ මවට ඉන්න තැනක් වත් නෑ

    අද TV එකේ පෙන්නෙුවෙ ගෙයක් දෙනවා
  12. ක

    lkwebhosting.com හොදයිද

    elakiri එකේ 90%ක් recommend කරන්නෙ www.peekhosting.com :yes::yes::yes::yes: අර http://dedicatedservers.lk/ කියන්නෙ නම් මොකක්ද දන්නෑ :D
  13. ක

    Plastic Covers

    Injection Molding මැෂින් එකක් ඕන. :):):)
  14. ක

    මේ ස්පිකර්ස් දෙක හොදයිද බං ?

    පාඩු නෑ බං.. Microlab M280 එකත් දැං 4500ක් විතර නේද?
  15. ක

    CEB Job Problem

    ඉන්නවා ඇයි?
  16. ක

    ජිල්ලි ජිකා

    සිංහල භාෂාව තෝරාගන්න හේතුවක් තියෙනවා.. ඒ තමයි සිංහල Unique භාෂාවක් වීම. ජන සංඛ්‍යා අනුපාතය එක්ක ගත්තා නම් සිංහල ලොවෙත් නෑ.. :yes::yes::yes:
  17. ක

    Old is Gold # Tv-Vault Invite

    කවුද බං ඔය පරන බිජ්*වල් බලන්නෙ? :P:P:P:P:P
  18. ක

    eBay Orders දවස් 50ක් ගිහිල්ලත් ආවෙ නැ

    මගෙත් january අග දාපු Order එකක් ආවෙ නෑ තාම. හැබැයි Feb මුල දාපු order දෙකක්ම ආවා:yes::yes::yes::yes:
  19. ක

    disconnect dialog tv

    උබ ඕකට සල්ලි දීල අරන් තියෙන්නෙ යුනිට් එකම. කාඩ් නොදා ඉදපං එතකොට හරි. postpaid වගේ ඇවිල්ලා ගලවං යන්න බෑ උංට.

    No contents