1. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොරෙන් බලපන් කමක් නෑ.
  2. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ කියන ඒවට වැඩසටහනේ ඉතුරුටික කිබුල අක්ක කරයිද මන්දා........... මාරම සින්දුවක්........
  3. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹට කුඩෙන් නෙමේ ඕකෙන්ද හම්බ උනේ. :P:P:P
  4. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :cool::cool::cool:Naughty වුනත් nice Manchee Nice :cool::cool::cool:
  5. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නලමුදු සුවද අන්තිම එක තිබ්බේ අපි ඉන්නකොට. තාමත් මතකයි බන්.
  6. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රත්නෙ මාමී.... බියර් ඉවරද ? :rofl::rofl:
  7. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ මොකෝ ඒ. උඹට අර නම කියා ගන්න බැරි එකනේ සිද්ධිය
  8. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්න දැන් බැදල වගේ
  9. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිතට දැනෙන සුව ගතට දැනෙන බව උබ රහසේ කිවා මතකයි :)
  10. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාරැ කාසිත් ඉවරයි කියහන්කෝ.
  11. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මට සිරි ඇපල් මෙවා...... උබත් සෙට් වෙලා ඉන්නේ
  12. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිහන ලොවෙන් ආවා මතකයි.. :cool:
  13. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනේ කියන්නේ. අපි අතඅරියි වැස්ස කියල.
  14. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ ගැන්න ද? :lol::lol::lol:
  15. ModelSriLanka

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තරැ හැංගිලා අකුණු ගගහා වහිනවා කියහන්කෝ. :rofl::rofl::rofl:

    No contents