1. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹේ ඒවා වෙන එවුන් කොලවල ලියල දුන්නද දන්නේ නෑ. :yes::yes::yes:
  2. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උගේ 36වෙනි Birthday 1ka අද. :P:P:P
  3. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කරුණාරත්න දිවුල්ගනේගේ අතීතය සිහනයක් පමණයි සින්දුව දෙන්න. දැන් මේක අහන ඔක්කොම එකතුකර ගන්න. :):):)
  4. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකනේ කියන්නේ. මුන් දෙන්නා ලව් කලේ නැත්තන් අකුරැ හොයා ගන්නෙත් නෑ. :lol::lol::lol:
  5. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කෝ යකෝ කසියා
  6. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දුක තමයි ඉතින්.
  7. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකත් එහෙම ද ?
  8. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මද පවන මොට ද ඔබේ සුවඳ මුසු වී නැත්නම්
  9. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අකුරැ හොයා ගන්න කලින් කාලේ ලව් කරල තියෙන්නේ. මූට ලියුන් ලියන්න තමා අකුරැ හොයා ගෙන තියෙන්නේ.
  10. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉතින් බන් කොපි පේසට් කරලා දිග වැඩි කරලා යවපන්.
  11. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් එවන SMS ලියුන් වලට වඩා දිගයි බන්
  12. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹ නම් කවියෙන්ම ගේම දීලා ඇති.
  13. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කව්ද හිපාටුවා
  14. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මම බම්ප් එකක් දුන්නේ බන්.
  15. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බ්ලැක් ලිස්ට් මෙම්බර් නොහොත් බ්ලැකා නොහොත් කළුවා නොහොත් රොක් මාස්ටර් ව සාදරයෙන් පිළිගනිමු :cool::cool:
  16. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අද කට්ටිය ගොඩක් ඉන්නවනේ ගහන් පුළුවන් වෙයි ද බලමු.
  17. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යකෝ මගේ නම එක පාරක් වත් කියපිය:oo::growl::growl:
  18. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒකනේ කියන්නේ. මාර අදහස් තියන සින්දු තියෙන්නේ. දැන් එන ඒවා නම් ඒ අතින් කියල නිම කරන්න බෑ අර්ථය.
  19. ModelSriLanka

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඊයේත් පස්සේ ඇවිත් ගැහුවේ. උඹ 200 ගහල තියෙද්දී මම 100කුත් ගහල නෑ ඊයේ.

    No contents