1. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    කවුරැ හරි කොල්ලෙක් වෙන්න ඇති බරපතල විදිහට කෙල්ලොන්ගෙන් අපයෝජනය වෙච්ච.
  2. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    වැස්ස පෑවුවම වරෙන්.
  3. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඔව්. :P:P:P පිස්සුද බන්. අද ගෙදර ඇවිත් කරන්නත් වැඩ තියනවා. දැන් ඒ ටික ඉවර කර ගන්න බැරැව ඉන්නේ.
  4. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මම හරි ආසයි මේ සින්දුවේ ඉන්න ගෑණු ලමයට.
  5. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    තොට මූඩියක් පෑගුණාද ? :frown::frown::frown:
  6. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    සින්දු එපා මට අද දුකයි
  7. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අද තමා පලවෙනි පාරට තමා සමරන්නේ ගෑණු ලමයින්ගේ දවස.
  8. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    දැනුයි රේඩියෝ අහන්න ගත්තේ. මගේ නම කියපන්කෝ..
  9. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    කාන්තා දිනේයි අම්මාවරැන්ගේ දිනේයි මේකයි ඇර ඉතුරැ දින කොල්ලන්ට
  10. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මං රේඩියෝ අහන්නේ නෑ.
  11. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මමත් නැවැත්තුවා අදට
  12. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අද ගෑණු ලමයින්ගේ දවස බන්. ඔන්න මේකේ ඉන්න ගෑණු ලමයි ඔක්කොටොම විෂ් කරා ඒකට. :):):)
  13. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    උඹ ආපු හින්දා ලැජ්ජයිලු.
  14. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඔන්න එහෙනම් එකෙක් නැවැත්තුව කියහන්කෝ.
  15. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    නෑ මම මෙහෙන් අප් කරල ලින්ක් එක එවන්නම් උඹ බා ගනින්. :yes::yes::yes:
  16. ModelSriLanka

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    නට නට ඉන්නවා ද ? :):):)

    No contents