ඒ වෙලාවේ මේ ලමයාව එතනින් අයින් කරන්න තිබ්බේ මම හිතුවේ නෑ මේ වීඩියෝ එකේ මේ වගේ තත්ත්වයක් සිද්දියක් ඇති එකක් කියල. ඇත්තටම පව් බන් මේ ලමයා. එතන හිටපු අයට අයින් කරන්න තිබ්බේ මේ ලමයාව. කොච්චර කම්පනයක්ද තමන්ගේ අම්ම ඔහොම ඉන්නව දකින එක.
මේක බලල මාර අවුල්.
:(:(:(