1. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    ටිටී දැන් පොෂ් වෙලා.
  2. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    මොසියට නින්ද යන්න එකක් දාපන් දැන්.
  3. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    මට අලියෙක් වගේ කිව්වොත් අලින්ට කියන් දෙයක් නැති වෙනවා. :P:P:P
  4. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    ජාතික පානය දැකලා බය වුනාද ?
  5. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    මට ඇහෙන්නෙත් නෑ කියහන්කෝ. :P:P:P හෙල්ලෙන කොට තමා මීටර් වෙන්නේ අකුණු ගහනවා කියල.
  6. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    ඔව් ඕව්. කොල්ල දැන් තනි වෙලා නේ ඉන්නේ. දැන් සාංකාව වගේ. :lol::lol::lol:
  7. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    මම ගැන නෙමේ ලමයා අලි ගැන කියන්නේ. මට පේන්නේ අලි දැකලා නෑ වගේ. අර අපේ රනිල් මහත්තයා වගේ අලි නෙමේ මේ කැලේ ඉන්න අලි. :yes::yes::yes:
  8. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    බජාර් එකේ ලලක්කා කොල්ලො හිත හොඳ අක්කා සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා... මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....// හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....
  9. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    කිය කිය ඉන්නේ නැතුව නිදා ගනින්කෝ
  10. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    ගේත් එක්ක හෙල්ලෙනවා අකුණු වලට.
  11. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    ඉස්තුති නෙමෙයි සහෝ ස්තුති..ඔයාට සිංහල බැරිනම් නොලියා ඉන්නා අපේ භාෂාව මරන්න එපා කරුණාකරලා :(
  12. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    අලි ගැන කියන එකක් නේ. :oo::oo::oo:
  13. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    අකුණු ගහනවා කියහන්කෝ.
  14. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    ඇල් වතුර ණයට නැත
  15. ModelSriLanka

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    නටන්න වගේ හදන්නේ. :):):)

    No contents