1. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    සිංහලු කවද්ද ඩෝ බොරු කීවෙ? :dull:
  2. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා . . . . . . . සකර්බර්ග් කාරයා හෙනම කපටියෙක් සිංහලු. අපිට රාවන පරපුරෙන් හිමිවුණ කිරිය කොපි කරලා මුං. Animated GIF එකක් profile picture එක විදියට කිරියේ දාන්න දෙනවා දැකලා. එවුනුත් එහෙම දාන්න දීලා. Gif එකක් Profile Picture එක විදියට දාන්න...
  3. ජොසී

    Android Programming 2

    Blog ekak patan ganin malli. Ubata hoda anagathayak thiyanawa.
  4. ජොසී

    Android Programming 2

    Ela kollo. Keep it up. (y)
  5. ජොසී

    Windows certificate qualification

    Click here and brows for your desired certification.
  6. ජොසී

    <<BCS @ Elakiri>>

    මුංගෙ අම්මලාට! Tickets are being sold at 7,500 each, but for members of sister organisations such as the BCS, the ticket would be available at 6,500. Would be great value for money since they are giving a bottle of Chivas Whiskey, Absolut Voda, and Red Wine to each table of 10.
  7. ජොසී

    වෑන් රිය ගසක හැපී දෙකට නැමේ

    බාගෙට හපපු බුල්ටො එකක් වගේ :rofl:
  8. ජොසී

    How to pronounce this word ?

    dictionary cambridge / pronunciation-english-often
  9. ජොසී

    Best web browser

    1. Chrome 2. Waterfox 3. Opera
  10. ජොසී

    Java Programming..1

    අන්න හොඳයි. දන්න දේ බෙදාගන්න ඕන.
  11. ජොසී

    ELAKIRIYE KEE WENIYADA ??

    510387
  12. ජොසී

    Windows 10 vs Linux

    Maxa. Rep++++
  13. ජොසී

    <<BCS @ Elakiri>>

    අපිට නම් Snacks කියලා ගහපු token 3ක් හම්බෙලා තියෙන්නෙ Graduation Ceremony එකට. :rofl:
  14. ජොසී

    Windows 10 Help Center

    AutoUpdate නවත්තන්න එපා. මෙන්න මේකෙ [වින්ඩෝස් 10 update නවත්තන හොඳම විදිය] තියන විදියට ගිහිං, Disable දාන්නෙ නැතිව, Manual දාන්න. data තියන වෙලාවක් බලලා, update කරගන්න. මොකද මේ දවස් වල update ගොඩක් වැදගත් වෙනවා. Disable දැම්මොත්, Windows Store එක වැඩ කරන්නෙත් නෑ. Windows Defender එකත් පට්ට බං...
  15. ජොසී

    stop Windows 10 update ( how to stop 10 update)

    මචං, ඒක disable කරපුවාම, Store එකත් වැඩ කරන්නෙ නෑ. අනික, මේ දවස් වල Windows 10 වල bugs fix කරලා update එවනවා. ඒ නිසා, disable කරනවාට වඩා, manual දාන එක වටිනවා. මොකද Update වුනත් ගොඩක් වැදගත්. Driver Updates එහෙමත් එනවා.
  16. ජොසී

    <<BCS @ Elakiri>>

    The party of graduates. :P

    No contents