1. ජොසී

    ඕවා public දාන්න එපා බොල. PM එකක් දාපං.

    ඕවා public දාන්න එපා බොල. PM එකක් දාපං.
  2. ජොසී

    උබ ජනාධිපති උනොත්

    මං මේක මස් කරලා ඇරං උත්තරයක් දෙන්නද? ඔය කියන මිනිස්සු ටිකම ඩුබායි, ලන්ඩන්, නිව්යෝක්, ටෝකියෝ වගේ තැනකට ගෙනිහිං පදිංචි කරොත් ඔය දේවල් ඔය විදියටම කරයිද? නෑ කරන්නෑ. එකෙක් දෙන්නෙක් ඉඳියි කරන්නම හිතෙන. එවුනුත් හිමීට ඒ ක්‍රමේට අනුගත වෙනවා. එතකොට අවුල තිබිලා තියෙන්නෙ ඒ මිනිස්සුංගෙත් නෙවේ නේද? අන්න...
  3. ජොසී

    උබ ජනාධිපති උනොත්

    නැගලා යනවා නේ? :)
  4. ජොසී

    උබ ජනාධිපති උනොත්

    ලංකාව ඉන්දියාව වගේ රටවල් බටහිර ආක්‍රමණ හමුවේ වැටුනා බං. ඒ කාලෙ මිනිස්සු ජීවිතේ ගැටගහගන්න මහන්සි උනා ඇරෙන්න, දියුණුවක් ගැන නොහිතපු යුගයක් වුනා. ඒ නිසා අපේ සංස්කෘතිය, තාක්ෂණය, දියුණු සමාජය වගේ ගොඩක් දේවල් අපිට නැති වෙලා ගියා.
  5. ජොසී

    උබ ජනාධිපති උනොත්

    මේක මචං විවාදයකට අරං යන්න ඕන ප්‍රශ්ණයක්. :yes: :yes: :yes: :yes: :lol: :lol: :lol: :lol:
  6. ජොසී

    ඈ? මේ මාව? මම අනුරාධපුර. ඔය profile එකේ දාලා තියෙන්නෙ location එක. උඹ කොහෙද කියපංකො. මම කියන්නම්...

    ඈ? මේ මාව? මම අනුරාධපුර. ඔය profile එකේ දාලා තියෙන්නෙ location එක. උඹ කොහෙද කියපංකො. මම කියන්නම් කොහෙදිද දකින්න ඇත්තෙ කියලා.
  7. ජොසී

    නෙළුම් කුළුනේ ඇති පහසුකම් පිළිබඳ බිඳක්

    ඊලඟ පාර කෙලින්ම දෙනවා අනිත් පැත්තට කියන්නෙ ඔය වෙලාවට තමා. මුළු සින්දුවම අහන්න ඕන වැඩේ හරියට තේරෙන්න නම්. :)
  8. ජොසී

    උබ ජනාධිපති උනොත්

    වර්තමානයේ රටක සංස්කෘතිය 99%ක්ම රඳන්නෙ මාධ්‍ය මත.
  9. ජොසී

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    පරණ ෆොටෝ වල බලපල්ලා කටු දංවැල් තියා නිකං දංවැල් වත් අලින්ට දාන්නෙ නෑ නුවර පෙරහැරේ අරං යද්දි. දැං නුවර පෙරහැරේ අලි අරං යන විදිය ඇත්තෙන්ම සත්ව හිංසනයක් කියන එක කවුරු කවුරුත් අවිවාදයෙන් පිළිගන්න ඕන.
  10. ජොසී

    Windows 10 vs Linux

    උඩ පල
  11. ජොසී

    උබ ජනාධිපති උනොත්

    මේක එක ලක්ෂයකිං හරවන්න පුළුවන් වෙනසක් වෙන්නෙ නෑ. එකතැන ලක්ෂ ලක්ෂයක් ගහලා, වටේ බලං ඉන්න එවුන්ටත් එක්ක කැරකිල්ල හැදෙන්න කරකලා ගන්න ඕන. එහෙම නැතිව ගොඩ යෑමක් නෑ. මොකද රට ඇතුලෙ වගේම පිටිනුත් යම් යම් කණ්ඩායම් බලාගෙන ඉන්නවා අපි ඉහලට යද්දි පහලට අදින්න.
  12. ජොසී

    උබ ජනාධිපති උනොත්

    ඉස්සරලම මාධ්‍ය කාරයෝ ටික ගෙන්නලා brainwash කරලා ගන්න ඕන. එතකොට මාධ්‍ය නිදහස නැති කරා කියලා කෑ ගහන්න හදන එවුං ටික අල්ලලා හිරේ දාන්න ඕන. එතකොට උංගෙ මානව අයිතිවාසිකම් උල්ලංගනය කරා කියන NGO කාරයෝ ටික රටෙං පිටමං කරන්න ඕන. එතකොට රටෙං පිට ඉඳලා කෑ ගහන අනිත් රටවල ඈයන්ට පුක් ගහගන්න කියලා, රටට ස්වයිරීව...
  13. ජොසී

    උබ ජනාධිපති උනොත්

    සුද්දන්ට වඩා ලස්සන ආකල්ප තියන මිනිස්සුත් ඉන්නවා කියන එකට එකඟ වෙන්න වෙනවා. දැවැන්ත ශිෂ්ඨාචාරයක් තිබුන අපේ රට අද වල් වැදිලා තියෙන්නෙ. ගොබ්බ ජනතාව වැහි වැහැලා ඉන්නෙ උං හරියට සමාජගත වෙන්නෙ නැති නිසා. යහපත් සාමාජීය ආකල්ප මිනිස්සුන්ට කාවද්දනවා වෙනුවට තමංගෙ ආතල් එක අරගෙන, මඩිය තද කරගෙන ඉන්න මාධ්‍ය...
  14. ජොසී

    උබ ජනාධිපති උනොත්

    දියුණු කරන්න බෑ කියන එවුනුයි, ආතල් ගන්න එවුනුයි ඇරෙන්න කී දෙනෙක් උඹට මේ thread එකේ හම්බෙයිද බලපංකො. ඊට පස්සෙ ගනං හදලා බලපං සීරියස් දෙයක් දැම්මොත් ඒක සීයට කීයක් ගනං ගනියිද කියලා. එතකොට තේරෙයි උඹට ඇයි මං ඒම කීවෙ කියලා. :lol::lol::lol: කතා කරන්න අය ඉන්නවා නම් අපිත් කැමතියි කතා කරන්න. :no::no::P
  15. ජොසී

    උබ ජනාධිපති උනොත්

    • එල්ලුම් ගස ක්‍රියාත්මක කිරන්න ඕන. • Copyright law එක නැවත ප්‍රතිසංස්කරණය කරලා පිහිටුවන්න ඕන. • සියළුම වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. • සෑම ක්ෂේත්‍රයක්ම පෞද්ගලීකරණය කරලා, ඒවට නිසි පරිදි නියාමන ඇති කරන්න ඕන. • පරිසර දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති රීති මාලාවක් ඇති කරන්න ඕන. • ආදි ආසියානු රටක් විදියට...
  16. ජොසී

    සල්ලි

    4 lakhs neh? Hadissi wela mokuth karanna ba bn. Ubata buying and selling karanna sallith na ne neda? Tika tika ekathu karagena eka karapan. Goda yanawa nam eka thama margaya. Podi podi item wala idala, Vehicle, real estate dakwama yanna puluwan. Online hamba karanawa nam, Youtube channel ekak...
  17. ජොසී

    Scotland vs Japan

    Maye putha mona karannada elakiri awe?
  18. ජොසී

    සල්ලි

    Ube thathwe poddak pahadili karapanko hariyatama ekak kiyanna.
  19. ජොසී

    සල්ලි

    Part time wedak karapan. LED bulb hadana eka Bimmal wawana eka. Wholesale karayek gen aduwata badu aran online wikunana eka wage karanna puluwan.
  20. ජොසී

    සල්ලි

    Ado eka nikan kiwe. Uba sirawatama nam ahanne, uba hadisi mudal awashyathawayaka nam inne, raththaran badu ukas karanna, idam ukas karanna wage thama thiyenne. Salary ekak thiyanawa nam bank loan ekak gahapan.

    No contents