ඔහොම නෙමෙ කොහොම උනත් අම්ම කෙනෙක්ගෙන් මෙ වගෙ ක්‍රියාවක් අනුමත කරන්න බෑ
ඔයිට වඩා දුක් විදල දරුවො හදපු අම්මල ඉන්නව,තාමත් ඉන්නව
ඒ ඔක්කොම මෙ සමජය යටතෙ ඔය අම්ම හිතපු විදියට හිතුවොත් මොනා වේද?මෙ ස්ත්‍රිය ගෑන අවසන් නිගමනය විය යුත්තෙ මව් ගුනය අවම තෑනෑත්තියක් ලෙසයි.නමුත් මෙකට දෙශපලනය ගාගන්න එකනන් කොහොමවත්...