හපොයි දෙයියනේ අර පොඩි දරුවා.......
මහා ලොකුවට ඇමතිහොරුයි, බලධාරියෝයි breadtalks දෙනවා අපි අරක කරා අපි මේක කරා කියා කියා...... එත මේ වගේ අනාරක්ෂිත තැනකට ගේට්ටුවක් දාන්න වුවමනාවක් නෑ........ අර මේ වගේ තැන්වලට ගේට්ටු හදපු මාතර පැත්තේ දොස්තර මහත්තයාට ඒ හදපු ගේට්ටු මේ වගේ තැන්වලට හයිකරගන්න බැරුව...