කාලෙකට පස්සෙ සුපිරිම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙත් මේ වගේම ෂො එකක් කරන්න ශක්තිය ධ්‍යෛර්යය ලැබේවා...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො...