මේ දවස් වල ක්‍රිකට් විස්සයි විස්ස තරග එක්ක ආපු අලුත්ම දෙයක් තමා LED විකට්ටු සහ බේල්ස්.මේවට කියන නම තමයි Zings. මෙහි නිර්මානකරුවා තමයි Bronte Eckermann.
මේ zings මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ලීග් තරග වලට තමයි. පස්සෙ මේවා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරග වලත් අත් හදා...