1. anju.r

    Com Bank Debit Card HELP

    දැන් ලංකාවෙ ගොඩක් තැන් වල අත්සන බලන්නෙ නැහැ බන්. බැලුවත් ගත්ත එකා උඹෙ අත්සන ලගින් යන අත්සනක් හරි ගහල තිබ්බොත් ගොඩක් තැන් වල අවුලක් නැහැ.
  2. anju.r

    එලකිරි Night Club VII

    ඕකෙ බ්‍රො
  3. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    උපරිම සප් එක
  4. anju.r

    ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

    ත්‍රෙඩ් බම්ප් කරන අලුත්ම විදිහ බම්ප් වෙන ඉබ්බාහ්
  5. anju.r

    The Sex Tape Of The Year

  6. anju.r

    එලකිරි Night Club VII

    ආයුබෝවන් සුභ උදෑසනක්
  7. anju.r

    Com Bank Debit Card HELP

    පුලුවන් මචො. ඉක්මනට කමර්ෂල් බැන්ක් කාඩ් සෙන්ටර් එකට කෝල් කරල කියන්න 0112353353
  8. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එළකිරි වැඩක්
  9. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඉතින් බන් ඇත්තනෙ කිව්වෙ
  10. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එකෙන්ම... බලහන් ඉතින් අපිට තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ බන්... අනික කිලුට්ටිට නුවර නගර සභාවෙත් කනෙක්ශන් ඇතිනෙ බන්...
  11. anju.r

    Help my Brother's Son

    බය වෙන්න එපා නෙබුවො... ඉක්මනට පොඩි එකාට සනීප වෙයි.
  12. anju.r

    -Which movie you watched last ?- Part 2

    yeah :)
  13. anju.r

    [Announcements] ElaKiri Interactive Radio !

    අපි ඉක්මන් එකෙ දාල කිබුලගෙ @ට දෙක උකස් කරමු ඉතින් :oo:
  14. anju.r

    එලකිරි Night Club VII

    එළ එල... කලින් කියන්න එපැයි උලමො :frown:
  15. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කාලෙකින් ලිද පැත්තෙ ගියෙ නැහැ කිව්වා ඉතින් මම පොඩි උදව්වක් කලා :sorry:
  16. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    උබට ලෙක්චර්ස් කට් වෙන එක අවුලක් නැත්තන් කමක් නැහැ
  17. anju.r

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්‍රැක්ටරෙ අරන් වරෙන් උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට:lol::lol:
  18. anju.r

    එලකිරි Night Club VII

    http://www.elakiri.com/forum/showthread.php?t=1605817
  19. anju.r

    [Announcements] ElaKiri Interactive Radio !

    අද සිකුරාද නෙමෙ මීමො :frown:

    No contents