1. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    තියනවා. අහන ඒවා නෙමේ. :yes::yes::yes:
  2. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    උන් පාර්ක්නේ රොක් නෙමේ. :P:P:P
  3. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එහෙනම් අපි රොක් අහන්න එක් රොක් වෙලා හිටියා. :P:P:P මෙලෝ දෙයක් තේරෙන්නේ නැතත් රොක්(ගල්) වෙලා අහන් හිටියා. :yes::yes::yes: දැන් රොක් ගැහුවා වගේ වැනෙනවා. ;););) රොක් වෙන්න ෂෝ එක කරපන් මචන්. :):):) ඔන්න ඔක්කොටොම සුභ රාත්‍රියක් වේවා. :D:D:D
  4. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    පොලීස් මාමාලා ඇති බලාගෙන.
  5. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    කසියා නැද්ද?
  6. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මේවට නින්ද යනවානේ. රොක් කිව්වම ගල් ගහනවා වගේ තිබ්බ නම් හරිනේ. මේවා අහන කොට නිදිමත හැදෙනවා. :yes::yes::yes:
  7. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එයාට 50යි. ඔයාට 60යිනේ ඒකයි අක්කා කියල තියෙන්නේ.
  8. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    දකුණු අප්‍රිකාව අපරාදේ බන්. උන් එන්න තිබ්බේ ඕස්ට්‍රේලියාව එන්නේ නැතුව.
  9. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ගැස්සිලා වගේ ඇහැරෙන්න සින්දුවක් දාපන්කෝ. දැන් නිදිමත වැඩි වෙනවා.
  10. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    කිව්වේ නෑ බන්.
  11. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    බඩ ගල් වෙලා
  12. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    rock වෙන්න rock වන්න
  13. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අපේ නමත් නිකමට වත් කියපන්.
  14. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මට බොන්න ඕනෙ
  15. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔහේ වෙලාව කීයද ? දවල්ට ද? උදේටද ? කන්න තියෙන්නේ.
  16. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ගනින් ගනින්
  17. ModelSriLanka

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මම දැකල නෑනේ කසුන්ට සපෝට් කරපු ත්‍රෙඩ් :oo::oo::oo:

    No contents