ස්ටාර් ස්පොර්ට් එකට අනුව
හයෙ පහරවල් හයක් එක් පන්දු ඕවරයකදී ගසා ඇත්තෙ යුවරාජ් සිංග් පමණි.
මෙතෙක් පවත්වා ඇති විස්සයි විස්ස තරග සියල්ලම ජයග්‍රහණය කර ඇත්තෙ ඉන්දියානුවන්ය.
පළමු පන්දු හතරෙදී කඩුළු දෙකක් ලබා ගන්නට පකිස්ථානයට පුලුවන් නමුදු අවසාන පන්දු දෙකෙදී හයෙ පහරවල් දෙකක් ගසා ජයග්‍රහනය...