1. SANJEE

    EK Married Club-5

    රෑ කෑම පහුවදා උදේට ගැනීම....... :P මොන ටැංකිය ගත්තත් මේ යකා හදන්න කල්පනාව අර ඩිස්කස් එවුන්ව........ මරාලයකට ඉතිං කරගහන්න හදන්නේ.......
  2. SANJEE

    චන්දිමාල් IPL ආරාධනාව ප්‍රතික්ෂේප කරයි

    ඒ කතාවත් ඇත්ත...... ipl කියන්නේ ඉතිං සල්ලි උල්පතක් නේ...... රට වෙනුවෙන් පෙනී ඉඳලා කෙල වුනාම රටේ එවුන් මට කන්න දෙනවද කියලා ඇහුවොතින් එහෙම......... :lol:
  3. SANJEE

    චන්දිමාල් IPL ආරාධනාව ප්‍රතික්ෂේප කරයි

    පුද්ගලික හේතූන්මත මෙවර ඊට සහභාගි නොවනවා කියලා කියනවට වඩා රටට ඇති වෙලා තියෙන ගැටළුවට විරෝධය දැක්වීමක් හැටියට සහභාගී නොවෙනවා කියලා කිව්වනම් කොයිතරං වටිනවද.......
  4. SANJEE

    EK Married Club-5

    අඩෝ කොටියා අතේ ගහපු එකා! :frown::frown::angry::angry:
  5. SANJEE

    EK Married Club-5

    SLT සෙද්ද තමා ඉතිං.........
  6. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes:
  7. SANJEE

    MAZDA 3/Axela

    අනේ කොල්ලෝ ආයේ ෆොටෝස් දානකොට පොඩි ඒවා දාපං හොඳේ.......
  8. SANJEE

    EK Married Club-5

    හැබැයි ඊයේ උදේ එළකිරි හෝම් පේජ් එකට එන්න බැරුව හිටියා ෆයර්ෆොක්ස් ඒකෙන්..... අනිත් බ්‍රවුසර් ඒකෙන එනවා සමහර වෙලාවට නෑ.......
  9. SANJEE

    EK Married Club-5

    වෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........ :baffled:
  10. SANJEE

    EK Married Club-5

    මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි...... :oo:
  11. SANJEE

    EK Married Club-5

    මලා! එහෙනං මොන රේඩියෝ ෂෝ ද ඔච්චර අවුල් නම්........
  12. SANJEE

    EK Married Club-5

    හුටා! සහායක ඩොන්ගල් වලින් නේද කරන්න හිටියේ........?
  13. SANJEE

    EK Married Club-5

    ඔබතුමාටත් එලෙසම වේවා........ :) ඊයේ අවසාන විල්තෙර ප්‍රසංගය කෙසේද.......?
  14. SANJEE

    EK Married Club-5

    මම මම එහෙනං එහෙනං ගියා ගියා කිව්වා කිව්වා ඔන්න ඔන්න හැමෝටම හැමෝටම...... සුභ සුභ රාත්‍රියක් රාත්‍රියක් වේවා වේවා.......
  15. SANJEE

    මේ තවත් බඩුවක් නොවේ (ද?) +16

    ස්නේක් රාජයෙක්ද මන්දා.......
  16. SANJEE

    EK Married Club-5

    ඔව්.... අවස්ථාවක ලැබුනොත් දෙනවා...... ලේ දුන්නම ඇඟ මහත් වෙනවා කියන්නේ ඇත්තක්ද.....? :oo:
  17. SANJEE

    samsung galaxy s3

    ගන්නවානම් පට්ට භාණ්ඩේ..... ඒත් ලංකාවේ තියෙනවද මන්දා...... ඇක්මන්.lk එකේ දෙකක් තිබුනා 60 ගණන් වලට කොහොමද දන්නේ නෑ........
  18. SANJEE

    EK Married Club-5

    ලේ දන් දෙන්න ආසයි බයයි සීන් එකක් තියෙන්නේ....... එක පාරක් ඉස්කෝලේ එවුන් සැට් කරපු එකකට යන්නම හිතන හිටියට කරුමෙට උන හැදිලා එක මිස වුනා....... එතකොට දැනගෙන හිටියෙත් නෑ ලේ ජාතිය මොකක්ද කියලා.......
  19. SANJEE

    EK Married Club-5

    තව සෑහෙන අය කියයි ඕක....... :P ඇයි චෙක් කරලා බැලුවේ නැද්ද......... දැනගෙන ඉන්න එක වැදගත් හදිස්සියකදී එහෙම....... මාමා ඔය නඩුවට කර ගහලා දැන් අවුරුදු 5කටත් වැඩි මට මතක හැටියට....... වතුර තමයි අවුලක් වුනොත් මූට සෑහෙන්න බලපාන්නේ...... පොඩ්ඩ බැරි වුනොත් කෙලින්ම පාවේ ජලා..... :rofl:
  20. SANJEE

    EK Married Club-5

    ලඟකදී තමයි දැනගත්තේ ජාතිය..... තම ලේ දීලා නෑ කිං අයියේ එක වතාවක්වත්...... ආසයි දෙන්නත් මොකද මේ ජාතිය හිඟයි කියලා ඩොකාත් කිව්වා....... :yes::yes:

    No contents