1. SANJEE

    EK Married Club-5

    සහතික ඇත්ත අනිත් එවුන්ගේ කතාව....... ඕකුන්ව ඇති කරනවාට වඩා පහසුයි වැඩිහිටි නිවාසෙකින් වයසක කෙනෙක්ව ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරනවා.......
  2. SANJEE

    EK Married Club-5

    :P:rofl::D:D:D මොකක්ද ජාතිය...... මමනං B- ලු......
  3. SANJEE

    EK Married Club-5

    පිස්සුද බං උඹට ඔය ඩිස්කස් ඇති කරන්න හදන්නේ..... වාත එකෙත් උපරිම ඔය ජාතියේ මාළු.... ලාවට හරි වතුර වෙනස් වුනොත් මෙන්න මූ කුරියා ගහලා වගේ උඩ පාවෙනවා..... අපේ මාමා කෙනෙක් ආසාවට ඇති කරන්න අරගෙන අන්තිමට එපාම වෙලා කාටද මන්දා නිකන්ම දීලා තිබුනා....
  4. SANJEE

    EK Married Club-5

    :P:yes::yes::yes::yes::yes:
  5. SANJEE

    Discus හදමු

    ආපෝ මාර වාතනේ මේ ජාතිය...... මගේ මාමා කෙනෙක් ඇති කරා....... අන්තිමට එපාම වෙලා කාටද මන්දා නිකන්ම දීලා දැම්මා...... පොඩ්ඩ බැරිවෙච්චි ගමන් මූ උඩ පාවෙනවා ටැංකියේ...... අනික පිළිමේ වගේ එකම තැන ඉන්නේ...... මටනම් පෙන්න බැරි ජාතියක් මේ මාළු......
  6. SANJEE

    EK Married Club-5

    හික්ස්....... එන්ජින් ඔයිල් අළුතෙන්........ :P
  7. SANJEE

    EK Married Club-5

    එහෙමද..... පලවෙනි සගයා....... :):cool: අනික ටිකක් ළඟ පාත නේද......?
  8. SANJEE

    EK Married Club-5

    දන කාලේ කොහොමද අප්පා පඩියෙන් විතරක් ජිවත් වෙන්නේ..... එහෙනම් ඉතිං තනිකඩව ඉන්න ඕනේ...... බඩුවල ගණන් අහද්දී මේ ආණ්ඩුවේ එවුන්ව අපි මතක් කරන හැටියට මුන්ට හච්චින් ගිහිල්ලවත් මැරෙන්නේ නැති හැටි........
  9. SANJEE

    EK Married Club-5

    හිහි ඔව් ඉතිං ඔයා දන්නවනේ අපිට වඩා....... :P
  10. SANJEE

    EK Married Club-5

    ලොක්කා වැඩකාරයා මොළකාරයා...... :rolleyes:
  11. SANJEE

    EK Married Club-5

    ඔව් ඕයි....... :yes::yes:
  12. SANJEE

    My Back Garden Photography

    palaweni pic ekanam maru....... rep+
  13. SANJEE

    EK Married Club-5

    නැතුව නැතුව....... :yes::yes:
  14. SANJEE

    EK Married Club-5

    :D:D:D:D
  15. SANJEE

    EK Married Club-5

    පයින් හොඳයි ඔක්කොටම වඩා...... :cool::cool::cool:
  16. SANJEE

    EK Married Club-5

    පශ්චාත් උපාධි ගැහුවත් ගෑනු නේ කොසා මාමේ මේ.....
  17. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්......... :( අද ටිකක් පරක්කු වුනා......... :oo:
  18. SANJEE

    EK Married Club-5

    :D:D:D:D හයියෝ හයියෝ කිඹුල් මාමාටත් සැට් වෙන චිත්ත කේස්.......
  19. SANJEE

    EK Married Club-5

    හොඳ වෙලාවට කිඹුලාට සේල්ස් කරන්න කියලා දෙයක් නැත්තේ...... නැත්නම් මේ ජරමර අස්සේ සේල්ස් හොයන්නත් වුනානම් අබ සරණයි........
  20. SANJEE

    EK Married Club-5

    කිං අයියා..... හව් ඩු යු ඩු ඉතිං.........? :)

    No contents