එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙනව බන්... මට දැන් පාටියකට යන්න වෙලා බන්... උඹෙ ෂෝ එකක් හින්ද පොඩ්ඩක් ඔලුව දාල යන්නයි ආවෙ... ආයෙ තියන දවසක සෙට් වෙමු... ජය වේවා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට්...