එළකිරි යාළුවනේ, අපි ලේ දන් දීමේ පිංකමක් කරනවා. :yes:
මම කලින් අර ඔයගොල්ලන්ගෙන් උදව් ඉල්ලුවෙ Key Tag එකක් design කරගන්න. :P
මෙතනින් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1568439
ඉතින් ඒ වැඩෙත් ලස්සනට කරගත්තා. :yes:
අපි ලේ දෙන හැමෝටම Key tag එක ගානෙ දෙනවා. :D කන්න බොන්නත් දෙනවා...