මේ වැඬේට අයිතිකාරයො කැමති නෑ. උන් ගෙන් තව ගානක් යනවනෙ මේකට සේවකයෙක්ගෙන් යන ප‍්‍රමාණය බලපුවහම පොඩි ගානක් යන්නෙ. නමුත් සමාගම් පැත්තෙන් ගත්තහම FTZ 1ke ඉන්න සමාගම් වලට මාසෙකට ලක්ෂ ගානක් වැඩියෙන් දාන්න වෙනව. ඒකට උන් කැමති නෑ. ඒ නිසා උනුත් උඩින්ම මේක අහෝසි වෙනවට කැමතියි. මට නම් හිතෙන්නෙ මිනිස්සු...