යාළුවනේ මම තව යාළුවො 3 දෙනෙක් එක්ක සිංහරාජ කැලේ යන්න දා ගත්තා. :yes:
දවස් ගනන් යන්න පුලුවං කමක් නැති නිසා අපි ලබන සිකුරාදා එලි වෙන පාන්දර උදේ 2ට කොළඹින් පිටත් වෙලා එතනට පාන්දර 6ට විතර ලඟා වෙන්න කියලා තමා හිතුවෙ. යන්නෙ රත්නපුර-පැල්මඩුල්ලෙන් හරවලා.
ඇත්තම කතන්දරේ අපේ පළමු කැලෑ ගමන තමා මේක. :P...