තවත් ඇම්ඩගේ කතාවක්...
ඇම්ඩා : තාත්තෙ මට නම් ඉන්න බෑ. බඩුවක් ගහන්න ඕනෙ. මෝල හොඳටම කර වෙලා තියෙන්නෙ.
තාත්තා : අපෝ උඹටත් එක එක දවසට එක එක අමාරු. හා හා මෙන්න මේ රුපියල් 2000 අරං ගිහින් බඩුවක් ගහලා වරෙන් එහෙනං.
[ඇම්ඩා බඩුවක් ගහන්න යන අතරෙ ආච්චි හමු වෙයි.]
ආච්චි : කොහෙද පුතේ මේ කඩි මුඩියෙ...