උබ දාල තියෙන Thread එකෙන් කරන්නෙත් කෙනෙක්ව විවේචනය කරන එක.
ඒක ගැන උබව විවේචනය කරහම උබ යනව නම් එ්ක හරි දෙයක් නෙමේ.
උබට අනුන්ව විවේචනය කරන්න පුළුවන් වගේම එ් අයටත් උබව විවේචණය කරන්න පළුවන් වෙන්න ඔ්න.
එහෙම කරහම උඹට හිත රිදෙනවනම් එ්වගේ දේවල් නොකර ඉන්න ඔ්න.
:yes::yes::yes: