මචන් ඔය ගොඩක් toshiba notebook HDD ලෙඩ.ඔය සද්දේ එන්න කලින් උඹට Windows වලින් SMART feature එකෙන් msg එකක් අවේ නැද්ද HDD fail වෙනවා කියල.ගොඩක් ඒවා අවුරුදු 2 ක් විතර යනකොට SMART එකෙන්ම msg එක එනවා Fail කියල.දන්නා එවුන්ට කියන්න Seagate,Fujitsu, WD or Hitachi ගන්න කියල.සැහෙන්න Samsung n Toshiba ඒවා...