1. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කොරියන් මසාලා
  2. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආ.... ප්‍රගියා ඇවිල්ලා ඉන්නේ.......! මුට ලස්සනට මනෝ පාර ගහන්න පුළුවන්....! කෝච්චියේ යන ගමන් මු ගමනේම කලේ එක.....! බොරු නම් රන්දිකගෙන් අහන්න...!
  3. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :D:P:rolleyes: රිදිලා™
  4. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මගේ සුභ පැතුම් හර්ෂ මල්ලි.......! පොස්ට් 13000 ට
  5. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මෙතන හු කියන්න එපා නරියෙක් වගේ. කට්ටිය රේඩියෝ අහනවා
  6. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එකනේ වැඩේ...... පොඩ්ඩකට එලියට ගියා......! එන්න පරක්කු උනා...!
  7. kandyan

    HTC Sensation XL

    මචන් දැන් ඕක ගන්න එපා තේරුමක් නැහැ.....! අවුරුදු 2 ක් විතර පරණයි සහ resolution අඩුයි....! මගේ ගාවත් තියන්නේ Sensation XE එකෙක්.....! අලුත් මොඩෙල් එකක් ගන්න.... ඕකට official updates දැන් එන්නේ නැහැ...!
  8. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අඃ..... බේබි......! Good Morning
  9. kandyan

    2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    kandyan ආවා ...........! රන්දික මගේ කෙල්ල වෙනුවෙන් දීපන් " හිරිකිත රොෂාන් රඟපෑව පලවෙනි ෆිල්ම් එකේ කහෝ නා ප්‍යාර් හෙයි..... එකේ " එක් පල්කා " සින්දුව.....! එයා අහගෙන ඉන්නේ....! සහ මගේ නංගිලා දෙන්න වෙනුවෙන්......!:love::love::love::love::love:
  10. kandyan

    මම මේ අර විස්තරේ ට පිළිතුරක් දාන්න ලෑස්ති උනේ.....! ඔය ඉන්නේ අපේ ඉන්දියන් බයික් specialist...

    මම මේ අර විස්තරේ ට පිළිතුරක් දාන්න ලෑස්ති උනේ.....! ඔය ඉන්නේ අපේ ඉන්දියන් බයික් specialist රත්තරං...... ආයේ ඉතින් මුල සිට අගට සරලව කියල දෙයි.....!
  11. kandyan

    2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එහෙනම් අපිත් ගියෝ.... හැමෝටම සුභ රාත්‍රියක්........! පැටියා සහ බලයා..... පරිස්සමෙන් නිදාගනිල්ල.......!:P:rolleyes::rofl:
  12. kandyan

    2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    අඩෝ මට මැවිලා පේනවා.....!:D:D:yes: මේක නටන්න බැරි සින්දුවක්නේ එකෙන්ම....!
  13. kandyan

    2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    නිකන් දුන්නොත් නම් ඉතින් මොකක් උනත් කමක් නැහැ ඉතින් නේද මචන්........! ජාතිභේද අමතක කරනවා....!
  14. kandyan

    2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ජපන්, චීන , කොරියන් වගේ උන්ට මම ආස නැහැ බන්....!
  15. kandyan

    2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඒ උනාට තවම සයිට් එක හැපෙනින්ග් කියල රට්ටු කියන්නේ.....!:rofl::rolleyes::P
  16. kandyan

    2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඇක්ෂන් එක ලස්සනයි .....!:love::love::love::love:

    No contents