1. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    හෙහෙහී ..... ඔව් බන්....! අලුත් ලෝකයට ගැලපෙන වැඩක් පටන් ගත්තා......!
  2. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    සුභ රාත්‍රියක් මල්ලි....! ඔව් අපි ප්‍රර්ථනා කරමු ඉක්මනට අපිත් එක්ක එකතු වෙන්න ලැබේවා කියල..!
  3. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    එකනේ බන් එකේ වටින්නේ......! ගොඩක් දෙනෙක්ගේ මහන්සියේ අද්විතීය ප්‍රතිපලයක්......! කවදත් අපේ සසා ඕවට දක්ෂයි.....!
  4. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    හොඳින් ඉන්නවා බන්...! මමත් මේ දවස් වල ටිකක් busy උනා බන්.... අලුත් වැඩකට අත ගහල ඉන්නේ...!
  5. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    අනිවා......! තවත් එක වැඩසටහන් නෙවෙයි...... සුපිරි කැපවීමෙන් කරන ලද වැඩසටහනක්.......! ස්තුතියි සසා.... සහ ඒ උදව් කරපු සියලුම දෙනාට...!
  6. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    :D:D:D:D ආර් සී4 .......... ටයිර එහෙම ඇවිත් වැරදියට නම කියල ගියේ නැද්ද අද?
  7. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    දන්නවනේ මල්ලි ඉතින් අපි වචනයක් කිව්වොත් ඉතින් කිව්වා තමයි......! කොහොමද සැප සනීප..?
  8. kandyan

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

    ඔන්න අවසාන මොහොතේ හරි එනවා කිව්වා නිසා ආවා..........! සසා... උඹේ ආදරණීය kandyan ව ලස්සන song එකකට මවත් එකතුකර ගන්න මචෝ.......!:rolleyes::rofl::yes::yes:
  9. kandyan

    මඩු..... (Train Trip Season II)

    :rofl::P:rolleyes:
  10. kandyan

    මඩු..... (Train Trip Season II)

    ඔව් උඹ දවසක කනවා ඔය මඩ supply එක කොරල....!
  11. kandyan

    මඩු..... (Train Trip Season II)

    affata siri driver මහත්තයා.......!
  12. kandyan

    මඩු..... (Train Trip Season II)

    ඊළඟ ට්‍රිප් එක යමු හොඳේ..... කොල්ලව එක්ක නොආවත් කමක් නැහැ......!:P:rolleyes::rofl:
  13. kandyan

    innawa ... innawa hitapan mama add karannam......!

    innawa ... innawa hitapan mama add karannam......!
  14. kandyan

    මඩු..... (Train Trip Season II)

    නැහැ බන් ... එක තෙලෙන් බැදලා තිබ්බේ.... වතුර තමයි. දැක්කනේ අත හෝදන්න සෙට් උන එකේ තිබ්බ පිරිසිදුකම.....!
  15. kandyan

    මඩු..... (Train Trip Season II)

    මලා......! දෙල්මර් කෝච්චියට බෙල්ල තියාවිද දන්නේ නැහැ...!
  16. kandyan

    මඩු..... (Train Trip Season II)

    එකට රන්දිකයා....... ඌ මාළු කූරියෝ දෙන්නෙක් ඉල්ලගෙන කෑවා.......! මගේ බත් එකේ එකෙක් වත් නැහැ.......! චාමික ආව ගමන් අහනවා යකෝ කන්ඩියෝ උඹ මේ ටිකට මාළු කූරියම කෑවද කියල....... බැරිම තැන මම දිලුමගේ බත් එකේ මාළු කූරියට දුන්න වැඩක්...!
  17. kandyan

    මඩු..... (Train Trip Season II)

    අහ්හ් ..... ඔය ඉන්නේ අපි ෆොටෝ ගන්නකොට හෝන් ගහපු මනුස්සය සාක්ෂිත් එක්කම.......!
  18. kandyan

    මඩු..... (Train Trip Season II)

    මේක Volkswagen සමාගමෙන් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙනවෙනම හදපු Rail Van එකක්. හෙහෙහෙ.......බොරු බොරු බන්....! Rail Bus හදපු අපේ උන්ට මේවා හදන එක මහා කජ්ජක්ද..!
  19. kandyan

    මඩු..... (Train Trip Season II)

    මේක තිබ්බේ කුරුණෑගල ස්ටේෂමේ......!

    No contents