1. kandyan

    2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අලෝ..... අලෝ.......! කොහොමද රන්දික.....?
  2. kandyan

    2013 May 02 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනේ අපොයි මට වෙච්ච දෙයක්......! කලින් අවොත් අහනවා අද බිස්නස් අවුල්ද කියල.... පරක්කු වෙලා අවොත් අහනවා බිස්නස් එක කලින් ඉවරද කියල.... ගොඩක් පරක්කු උනොත් අහනවා බීල වැටිලා හිටියද කියල....?:baffled::oo:
  3. kandyan

    Mini Cooper

    මමත් එකමයි කියන්න ලෑස්ති උනේ.....!
  4. kandyan

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මගේ රස්සාවේ හදිස්සි වැඩකට යන්න වුණා බං, ඒ නිසා මට ලෑස්ති වෙන්න වේලාවක ලැබුනේ නැහැ සැරිසරට සෙට් වෙන්න.....!
  5. kandyan

    2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    සුභ රාත්‍රියක් සෝමේ....!
  6. kandyan

    2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මම කිව්වේ කොළඹ ගැන..... **ගොඩ ඉන්න ලස්සන ළමයි ගැන නෙවෙයි.....!
  7. kandyan

    2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    රෑට ඉතින් ඇවිදින අයට ඔහොම අය නම් ඕන තැනකින් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ, නුවර වෙන්නම ඕන නැහැ ඒකට........!
  8. kandyan

    2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔහොම ඉන්නේ කොළඹ කෙල්ලෝ.........! උඹ නුවර ඇවිල්ල නැහැ වගේ මට පෙන්නේ....!
  9. kandyan

    2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ආ....... ලොකු මහත්තයෝ...........! කෙසේද සුව දුක්?

    No contents