මට නම මේකට කියන්න තියන්නේ එකම දෙයයි.....
අර කතාවක් තියනවනේ කුඩල්ලව මෙට්ටේ තියන්න බැහැ කියලා.......!
මෙච්චර කියද්දීත් ඕවට යන උන්ට ජාතියක්, ජම්මයක්, ලැජ්ජාවක් නැහැනේ........!
ඉතින් එහෙම උන් ගැන වදවෙන ඒකත් තේරුමක් නැහැ මට හිතෙන හැටියට......
ජාතිය වෙනුවෙන් ඕව කරන්න ගියාම නිකන් දැලි ගැවෙන්නේ අපේ...