1. kandyan

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරණීය ප්‍රේම් ........ රුධිරයෙන්..... ඔබේ පන්හිද නිහඩ කලමුත්, ඔබේ නිර්මාණයන් නිහඬ කල නොහැකි විය.............! මේ ආදරණීය හෝරාවන් කිහිපය ඔබේ නමින්...... ඔබේ නිර්මාණයන් රසවිදීම...... මා හට ලැබුණු භාග්‍යකි.......! සදා ඔබ අප අතර රැදේවා......!
  2. kandyan

    Jack Sparrow ගේ නොදුටු දේ....

    මු කොහෙන්ද පත බෑවුනේ එකපාරටම.......! :rolleyes::P:rofl:
  3. kandyan

    .::Sithuwillak | සිතුවිල්ලක්::.

    කවි සිතුවිල්ල නම් ලස්සනයි.....! නමුත් ඉතින් හිතේ හැංගිච්ච දෙයක එලියට අවිල්ලදෝ කියලා හිතෙනවා......!:rolleyes::D
  4. kandyan

    නිදි නැති රෑ ...

    :rofl::P
  5. kandyan

    නිදි නැති රෑ ...

    නිදිනැති රැයක සිහින මවන, රස මීවිත තොලෙහි තවරන, තරු අහසට සඳ මෙන් පායා එන..... දිනෙන් දින මෝදු වන ආදරෙන්...ලොවක සෙනෙහසේ අරුත කියන.....සුර කුමරිය ........ කෙලෙස අමතක කරන්නද ඔබව.........!
  6. kandyan

    කුමරියනේ සිහින ගෙනෙන...

    මල්ලි මට මේකේ නම් ලස්සන සින්දුවක සේයාවක් පේනවා.......!
  7. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    ඒක කවද්ද තියන්නේ සයෝ.....?:confused:
  8. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    සුභ රාත්‍රියක් මලයා......!
  9. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    අපිත් සෙට් උනා කියහන්කෝ.. :yes::yes:
  10. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    RESPECT......! our brother school frm Kurunegala.......! frm DRCK
  11. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ආයේ සෙට් වෙමු ආහ්........!
  12. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    මෙන්න මෙයා දැන් ඇත උස්සනවා......!
  13. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    අවුලක් නෑ උඹට සහ අර කූලට විතරයි ඇහිලා තියන්නේ.....!
  14. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    lavigne යකෝ :lol::lol::lol::lol::lol:[COLOR=DarkRed]
  15. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ගොඩාක් ස්තුතියි මචන් Song එකට......!
  16. kandyan

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    මටද කිව්වේ.............! සමාවෙන්න ඕනා......!
  17. kandyan

    Maduranga Caldera ට දකුණෙදි වැඩ වරදි .....

    Who's the video editor? He must hv used his instincts before merging those 2 clips.... Anyone can see the mismatching clips on 1st video. Bt on the second can see clearly Maduranga Beaten by Dinesh.....! Bt racing is like gambling..... one wins one looses......!

    No contents