1. SANJEE

    cspmaxx We Will Miss You Bro!

    නදියා ඕකට කියනවයි කියන්නේ ගැරඬි මරලා පව් පුරෝගන්න බෑ කියලලු......
  2. SANJEE

    cspmaxx We Will Miss You Bro!

    උඹට ඇයි කේන්ති යන්නේ මොකෝ ඒ ඉන්නේ උඹද.......? :rofl::rofl::rofl::lol::lol::lol:
  3. SANJEE

    cspmaxx We Will Miss You Bro!

    අර රතු ටී එකක් ගහන් ඉන්න ගොරිල්ලා වාගේ එකා කවුද බං........? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  4. SANJEE

    cspmaxx We Will Miss You Bro!

    අෆ්ෆා කොල්ලා ගිහින්ද......?
  5. SANJEE

    toshiba laptop hard drive help

    බැරිමනම් වෙන ලැපක් හරි දෙයි........ :lol::lol::lol:
  6. SANJEE

    toshiba laptop hard drive help

    එහෙනං...... :) අනික මේක toshiba එකක්ලුනේ....... :lol::lol:
  7. SANJEE

    Honda Civic EG6

    You must spread some Reputation around before giving it to IDG again. :( me model civic ekanam supiri........
  8. SANJEE

    Honda Jade CB250F

    mamath aasama bike model ekak........ rep 8+ macho.......
  9. SANJEE

    Thats call engineering (පට්ට මචන් අනිව බලපල්ල )

    පට්ට එකෙත් සුපිරිම එක...... මේක ඉංජිනියරින් ම නෙවෙයි බං creative thinking (සිංහලෙන් කියන හැටි දන්නේ නෑ......) රෙප් 8+ හරිදෝ.......
  10. SANJEE

    ~~Dulux බල්ලා ~~

    mama podi kale mata thibunu prashna walin ekak tamai me dulux ballata as nedda kiyalaa..... rep+ machan.......
  11. SANJEE

    Nokia 5800 Games

    මේක මම ඒ දවස වලම දාගත්තා බං........ ඊත් සිරාවටම මට කියන්න තරම් වෙනසක් දැනෙන්නේ නෑ....... පෙන්න තියෙන වෙනස ලොක් වෙලා තියෙද්දී මෙනු බට්න් එක එබුවාම එන ස්ක්‍රීන් එක විතරයි........ :oo::oo::oo:
  12. SANJEE

    Nokia 5800 Games

    යතාර්ථය මමත් දන්නවා බං...... ඒත් තේරුම් ගනිං මම අහපු දේ...... මම ඉල්ලුවේ නොකියා 5800 එකට හොඳ ගේම්ස් ටිකක්...... මේ 5800 එකට හරියන ඒ දවස වල ආපු හොඳ ගේම්ස් උනත් ඇතිනේ අන්න ඒවායි මම හොයන්නේ....... ඒවා හොඳ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මගේ කැමැත්ත අනුව.......
  13. SANJEE

    Nokia 5800 Games

    එහෙමද...... ට්‍රයි කරලා බලන්නම් මචං ඒ සයිට් එකේ....... :):):)
  14. SANJEE

    Beat Silencer For Bike

    මොකක්ද මේ මොඩ්ල් එක හොර්නට් එකක්ද.....? ජපන් බයික් එකක්නම් එකේ එන සයිලන්සර් එක ඔක්කොටම වඩා හොඳයි නේද......?
  15. SANJEE

    Nokia 5800 Games

    මේකත් අර android වලට කස්ටම් රොම් දානවා වාගේ සීන් එකක්නේ නේද..... එල....... තෑන්ක්ස් වේවා......
  16. SANJEE

    Nokia 5800 Games

    ගින්දර.... මෙන්න මගේ තනියට තවත් 5800 යූසර් කෙනෙක්....... උඹ දාගත්තද.......? ලින්ක් එක නැද්ද ඒ ත්‍රෙඩ් එකේ......?
  17. SANJEE

    VERY VERY USEFUL INFORMATION~

    godak wedagath........ rep 8+ macho.......
  18. SANJEE

    Nokia 5800 Games

    me android games ne ban....... :baffled::baffled::baffled::baffled:
  19. SANJEE

    Nokia 5800 Games

    but most games ara trial versions nee.... :oo::oo:
  20. SANJEE

    Nokia 5800 Games

    balamu macho....... koi de karannath salli epai...... me dawas wala tikak hira wela inne ge hadanna patan aran nisa....... ithin thawa tika kalekata 5800 sarana thamai.......

    No contents