1. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    අනාථයි ගමයා.........:lol::lol::lol::lol::lol:
  2. SANJEE

    Kotte -> Arugam bay via Thanamalwila ( 7 hour drive )

    by the way me pics gatthu cam eka mokakda ban......?
  3. SANJEE

    Kotte -> Arugam bay via Thanamalwila ( 7 hour drive )

    NIYAMAI....... me pics deka maxxa matanam....... me koi hariyeda machan...... rep 8+ :)
  4. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    මේ සතියේවත් දායිනේ එහෙනං.......... :)
  5. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    බෙදාහදා ගත්තම තමයි ඒවායේ අගය වැඩි...... :rofl:
  6. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    උඹත් මරු බං..... :lol::lol::lol: මේ පාර එද්දීද 11 විතර උනේ......
  7. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    උඹට ඔල්මාදේ මෙහෙම මාර පුත්‍රයෝ ටිකක් ගෙදර නවත්තගන්න........ :lol::lol::lol::lol:
  8. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ඇයි බං පෙරා ට්‍රිපක් යන්න හැදුවොත් උඹ පැනලානේ එන්නේ......
  9. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ආහ්...... මම හිතුවා අද සීතලට ටිකක් විතර නවාගෙනවත්ද කියලා......
  10. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    උඹනම් පෙරාගේ පෙර පිනකට පහල වෙච්චි එකෙක්ද කොහෙද......
  11. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    සම්තින් හැපන්ඩ් වෙලා වගේ...... :lol::lol::lol::lol:
  12. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    තරියගේ අවසානය..... :lol::lol::lol::lol:
  13. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    උඹව ගිලින්නේ නෑ ලොක්කයියේ අපේ දිහා ආවොත්....... :lol::lol:
  14. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ට්‍රිප් යන එකේ අතුරු ආබාධත් තියෙනවා වගේ එහෙනං........
  15. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ඇයි බං මිණිපුර තරින්දව පෙන්නලානේ ට්‍රිප් යන්න නෝනව ශේප් කරගෙන තියෙන්නේ..... ඉතිං මටත් එකම තමයි පාවිච්චි කරන්න වෙන ක්‍රමය......
  16. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    මට පේනවා පේනවා වගේ මාව ගෙදරින් එලවන හැටි අපේ උන්දෑ..........
  17. SANJEE

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    එහෙනං තරින්ද ලොක්කව අපේ ගෙදරත් ගෙන්න ගන්නොනේ...... :eek::oo: :):):)

    No contents