1. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    අනේ මේ .... උඹ නිකන් බබා වෙන්නේ නැතුව හිටින්.........!
  2. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    ඔහොම කියනකොට ලජ්ජා හිතෙනවා අප්පා......!
  3. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    ඇත්තටම මචන් මගේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා..... මට ඉස්සර වෙලාම yamaha ඕගන් එකක් අරන්දීල සංගීත පන්තියකට යවල.....! මාව කලාවට යොමු කලාට.....!
  4. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    ඔව් මචන් ඊළඟට එහෙම කියල බලන්න ඕන...... මේක දැන් මාස කීපයකට ඉස්සර වෙලා record කලේ.....!
  5. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    කුවුද සසා කිව්වේ මේක බාගෙට කරලා තියන්නේ කියලා.......! පට්ටයිනේ බන්......!
  6. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    මචන් මට සසා කිව්වා උඹේ tracks, loops, dubstep ගැන වැඩේ තියන්නේ උඹ ඒ ගැන කිසිම දෙයක් මේකේ කියන්නේ නැහැනේ......! වටපිටාවටම සද්දේ දාගෙන ඉන්නවා මිසක්....!
  7. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    ඔව් ගොඩක් හැංගිලා ඉන්න අයව එලියට අදාල දැම්මා......! මමවත් දැනගෙන හිටියේ නැහැ උඹට සින්දු කියන්න පුළුවන් කියලා......!
  8. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    හොඳ වැඩේ උඹට......! අපිට කරන අතවර වලට
  9. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    :yes::yes: ඔව් ගොඩක් දෙනෙක් කිව්වා clarence ගේ සින්දු හරියාවි කියලා......!
  10. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    වෙලාව තියන විදියට බලමුකෝ.........! ට්‍රයි එකක් දෙන්නම්......! ස්තුතියි commentඑකට....!
  11. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    සංකපාල මල්ලිගේ හැකියාව ගැන නොදන්නා කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැනේ......!
  12. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    ඉක්මනට හොයාගෙන දාපන් එලියට........!
  13. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    අන්තිම ඉල්ලීම නම් සලකල බලන්න පුළුවන් වෙයි වගේ......! :D:rofl:
  14. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    මොකක් හරි ඇති අනිවා...... ටිකක් තදේට හොයල බලපන්.......!
  15. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    පිස්සු හැදෙනවා සසෝ.......! ලොක්ක අයියගේ සින්දුවක් ඇහුවේ අදමයි.......! නියමයි high pitch ඒවා හරියන්නේ උට.......! හැමෝටම ඒවා කියන්න බැහැ....!
  16. kandyan

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    අනේ බන් මේ ඉන්න විදිය හොඳයි.......! ආසාවට කරන දේවල් නේ.....!

    No contents