CONTAINER SHIPS යටතේ වර්ග කරලා තියෙන PANAMEX, POST PANAMEX, SUEZMAX, POST SUEZMAX හා POST MALACCAMAX ගැන තමයි දැන් විස්තර කරන්නේ....
මේ PANAMEX කියලා හඳුන්වන්නේ ඇත්තටම මිනුම් ඒකකයක් මිසක් නැව් වර්ගයක් එහෙම නෙවෙයි....... ඒ කියන්නේ මේක සම්බන්ධ “පැනමා ඇල” එක්ක නිසා..... පැනමා ඇල කියන්නේ කිලෝමීටර...