මෙන්න පිළිගන්න ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වෙන අළුත්ම කෙනා.....
S12
අද මම වරායට ගිහින් එද්දී තමයි දැක්කේ මෙයා හොරා වගේ ඇවිත් ගොඩ බහිනවා....... :shocked::eek: එව්වා කොහෙද මාත් එක්ක හොරෙන් ලංකාවට ගොඩබහින්න..... :oo::no::no: ගියා ඉතිං අපේ එළකිරි කට්ටිය වෙනුවෙන් පැපරාසි වැඩක් කරන්න...