1. kandyan

    2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    සුපුනෝ එනවා නම් කලින් මට msg එකක් එවපන් හොඳේ.....!
  2. kandyan

    2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    උඹ යනවා කියල ඉවර වෙනකල්ම හිටිය නේද?
  3. kandyan

    2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ෂෝ එකත් එක්ක එකතු වුනු ඔක්කටම ස්තුතියි ඒ වගේම මට උදවු කල රේඩියෝ ටීම් එකේ සියලුම දෙනාටත් ස්තුතියි කියන ගමන්, හැමෝටම සුභ රාත්‍රියක් වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.....!
  4. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    එල ෂෝ එකක් අයියේ............:) සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:) එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes: උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes: අපි දොයියන්න යනෝ...............:) :rolleyes: Kandyan ඈ
  5. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    බෑ . කම්මැලියි....! :P:D
  6. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    කුණුහරුපයකින් 2 වන ත්‍රෙඩ් එක නිමා විය.....! :D:D:D:D:P
  7. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    ලස්සනට වැඩේ කෙරුණා කොල්ලෝ...... ලස්සනට ෂෝ එකක් කල කියන එක තමයි මට කියන්න තියන්නේ සුභ රාත්‍රියක්...!
  8. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    ඔව් බං මම වැඩිය පොස්ට් නම් දන්නේ නැහැ. එක එදත් එහෙමයි අදත් එහෙමයි.....! එල සුභ රාත්‍රියක්...!
  9. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    මාත් ආසයි බං ..... ඔය වගේ වැඩත් කරන්න....... පරණ උනා කියල මොනවා කරන්නද? :D:D:D;)
  10. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    ජීවිතේ අප ජීවිතෙ ඔබ සමගින් ගෙවි යන්නෙ ආදරෙන් ආදරෙන් අපි අත්වල් බැදගන්නෙ, ලොක්‍යා ඉදිරිය අප ජාතිය රැකෙනා සෙ,, එක කුසේ උපන් දරු 1000 ස් පෙරටම අපි යන්නෙ,, එලකිර්.. එලකිරි. නනා, එලකිරි අපෙ උරුමයයි,,,,,,,,, එලකිරී.....................:cool::cool::cool::cool : :love::love::love::love::love...
  11. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    උඩරට කොලඹ 2ම එකයි ඈ
  12. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    Yako puduma Repost gahillakne mekanam..........:angry::angry::angry: Repost gahana Un Hela dakinawa...............:frown::frown::frown:
  13. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    නෑ නෑ නිදාගෙන හිටපන්..... අපි වගේ උන්ට ඌ කතා කලේ....!
  14. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    මොනවා කරන්නද සැසා පුටේ ..........! වයසක අපිට මොනවා කරන්නද?
  15. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    අනේ අනේ දැන් කාලේ හැදෙන එවුන්......! :P:P:P:rolleyes:
  16. kandyan

    2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    එල එල මචන් සුභ රාත්‍රියක්....!

    No contents